අනුරාධපුර
සදහම් සෙවණ පොහොය වැඩසටහන
Saturday, April 23, 2016
Thursday, April 14, 2016
Me Poyata Sil Gannata
අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
මේ පෝයට සිල් ගන්නට අනුරපුරට එන්න
සිල් ගන්නට රැකගන්නට හොඳ ම තැනට
යන්න
බුදු හිමියන් දෙසූ දහම
හරිහැටි දැනගන්න
නිවන් දකින පාර කියන වැඩ සටහන මෙන්න
2016 අප්රේල් මස 21 දිනට යෙදෙන බක් පුන් පොහෝ දින අනුරාධපුර, උණගස්වැව, වේලුවනගම, අංක 38හි සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන බක් පුන් පොහොය වැඩසටහන මෙසේ ය:
පුන් පෝ
දින
පෙරවරු 6.00 – 6.30 ශීල සමාදානය,
6.30 – 7.00 බුද්ධ පූජාව,
8.00 – 9.00 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
6.30 – 7.00 බුද්ධ පූජාව,
8.00 – 9.00 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
9.00 –10.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
10.30 – 11.00 බුද්ධ පූජාව
පස්වරු 12.15 – 2.00 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
2.00 – 2.30 ශීල ආවර්ජනය,
2.30 – 3.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
4.00 – 5.00 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
5.15 – 6.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
6.30 – 7.00 බුද්ධ පූජාව,
7.30 – 8.30 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
8.30 – 9.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
පුන් පෝ
දිනට පසු දින
පෙරවරු.
5.00 – 5.30 භාවනා, මෙහෙයවීම රෝහිත
විජයතිලක මහතා,
6.00 – සිල් පවාරණය .
පෙරවරු 8.00 –10.30 භාවනා
වැඩසටහන
Monday, April 11, 2016
BAK POYA PINKAM APRIL 2016
අනුරාධපුර
සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම්
සෙවණ
පුන් පොහොය වැඩසටහන
2016 බක් පුන් පෝ දා
2016 බක් පුන් පෝ දා
අනුරාධපුර
සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහන 2016 අප්රේල් මස 21 දිනට
යෙදෙන බක් පුන් පොහෝ දින
අනුරාධපුර උණගස්වැව, වේලුවනගම,
අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ
දී පෙරවරු
6.00 සිට පසු දින පෙරවරු
6.00 තෙක් පැවැත්වේ.
මෙම බක් පුන් පොහොය වැඩසටහනට ධර්ම
දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. මෙවර පොහොය වැඩසටහනේ
විශේෂත්වය වනුයේ බුදුරජාණන් වහන්සේගේ විජ්ජාචරණ සම්පන්න ගුණය විස්තරාත්මක ව
මෙනෙහි කරමින්
බුද්ධ
වන්දනාව කිරීම යි.
පුන්
පොහොය වැඩ සටහනට සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.
පොහොය වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
පුන් පොහොය වැඩසටහනට
සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනට
සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.
සදහම් සෙවණ භාවනා වැඩසටහන
2016 අප්රේල් මස 22
2016 අප්රේල් මස 22
අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී
2016 අප්රේල් මස 22වැනි දා, එනම් බක් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද
කටයුතු යොදා ඇත.
එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.
Subscribe to:
Posts (Atom)