Saturday, July 30, 2016

Sadaham Sewana Nikini Pinkam 2016

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය

Friday, July 29, 2016

223 Sihinayak saha Sekayak nisa

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය

222 Pinata Biya Novanna

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය

Saturday, July 16, 2016

Me Poyata Sil Gannata

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය

මේ පෝයට සිල් ගන්නට අනුරපුරට             එන්න
සිල් ගන්නට රැකගන්නට හොඳ තැනට     යන්න
බුදු හිමියන් දෙසූ දහම හරිහැටි              දැනගන්න
නිවන් දකින පාර කියන වැඩ සටහන         මෙන්න
2016 ජූලි මස 19 දිනට යෙදෙන ඇසළ පුන් පොහෝ දින අනුරාධපුර, වේලුවනගම, අංක 38හි සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන 2016 ඇසළ පුන් පොහොය වැඩසටහන මෙසේ ය:
පුන් පෝ දින 

පෙරවරු 6.00 6.30 ශීල සමාදානය                     
         6.30 7.00 බුද්ධ පූජාව,
         8.00 9.00 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
         9.00 10.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
         10.30 11.00 බුද්ධ පූජාව  
පස්වරු  12.15 2.00 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
 2.00 2.30 ශීල ආවර්ජනය,
         2.30 3.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
         4.00 5.00 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
         5.15 6.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
         6.30 7.00 බුද්ධ පූජාව,
         7.30 8.30 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
         8.30 9.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
පුන් පෝ දිනට පසු දින
පෙරවරු. 5.00 5.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
          6.00     සිල් පවාරණය                      .
පෙරවරු 8.00 10.30 භාවනා වැඩසටහන

Wednesday, July 13, 2016

ESALA POYA PINKAM JULY 2016

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම් සෙවණ
2016 ඇසළ පුන් පොහොය වැඩසටහන

අනුරාධපුර සදහම් සෙවණ ඇසළ පුන් පොහොය වැඩසටහන 2016 ජූලි මස 19 දිනට යෙදෙන ඇසළ පුන් පොහෝ දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් පැවැත්වේ.
මෙම ඇසළ පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. මෙර පොහොය වැඩසටහනේ විශේෂත්නුයේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිසදම්මසාරථී ගුණවිස්තරාත්මෙනෙහි ‍කරමින් බුද්ධ වන්දනාව කිරීම යි.
පුන් පොහොය වැඩ සටහනට  සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම ත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.
2016 ජූලි මස 20වැනි දා, අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.    
        පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනසහ භාවනා වැඩසටහන සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.