Friday, April 27, 2018

Dinamina 2018 04 28 pg 12

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය

Wednesday, April 25, 2018

Dinamina 2018 04 25 pg 24

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය

Wednesday, April 18, 2018

අනුරාධපුර සදහම් සෙවණ 2018 වෙසක් පුන් පොහොය වැඩසටහන

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම් සෙවණ
2018 වෙසක් පුන් පොහොය වැඩසටහන
දින දෙකක් පුරා
අනුරාධපුර සදහම් සෙවණ වෙසක් පුන් පොහොය වැඩසටහන 2018 අප්රේල් මස 29 දිනට යෙදෙන වෙසක් පුන් පොහෝ දින සහ පසු දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී දින දෙකක් පුරා පැවැත්වේ.
මෙම දින දෙක ම හෝ දින දී හෝ මෙම වැඩසටහනට සහභාගි වීමට අවකාශ සලසා හැකි ය.
2018 අප්රේල් මස 29 සහ 30 දිනල පෙරවරු 6.00ට ඇරැඹී පස්රු 6.00ට අවසන් වන මෙම වෙසක් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ.
දුර බැහැර සිට පුන් පොහොය වැඩසටහනට සහභාගි වීමට පැමිණෙන පින්වතුන් සඳහා එම දිනපසවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් විශේෂ ශීල භාවනා වැඩසටහන්පැවැත්වේ.
වැඩ සටහන්ව  සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද පොත් ධර්ම ත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.
2018 මැයි මස 1වැනි දා, අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.    
     පොහොය වැඩසටහන් සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනසහ භාවනා වැඩසටහන සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.

Wednesday, April 4, 2018

2 Pasal Pusthakala Sanvardhana Wedapilivele Deveni Adiyara Erambeema

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය