Monday, October 29, 2018

සියදිවි නසාගැනීම සහ භාවනාව Suicide and Meditation 2018.09..20

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය

Sunday, October 21, 2018

Vap POYA 2018

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම් සෙවණ
2018 ප් පුන් පොහොය වැඩසටහන
අනුරාධපුර සදහම් සෙවණ ප් පුන් පොහොය වැඩසටහන 2018 ඔක්තෝබර් මස 24 දිනට යෙදෙන ප් පුන් පොහෝ දින සහ පසු දින අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
මෙම පුන් පොහොය වැඩසටහනට බුදුරජාණන් වහන්සේගේ හාදී ගුණ විස්තරාත්මෙනෙහි ‍කරමින් බුද්ධ වන්දනාව කරන බුද්ධ පූජා තුක් ඇතුළත් වේ. වප් පුන් පොහෝ දින පෙරවරු 6.30, ස්රු 6.30 සහ පසු දින පෙරවරු 6.30 මෙබුද්ධ පූජා ත්නු ලැබේ.
මෙම වප් පුන් පොහොය වැඩසටහනට භාවනා වැඩසටහන් ක් ඇතුළත් වේ.
එදින පෙරවරු 8.00 සිට දහල් 12.00 තෙක් ළමුවැනි භාවනා වැඩසටහ පැවැත්වෙස්රු 2.00 සිට ස්රු 6.00 තෙක් දෙවැනි භාවනා වැඩසටහ ස්රු 7.30 සිටස්රු 9.30 තෙක් තුන්වැනි භාවනා වැඩසටහ ත්නු ලැබේ.
2018 ඔක්තෝබර් මස 25 වැනි දා වැනි භාවනා වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.  
භාවනා පුහුණු වීමට කැමැති අයට මෙම භාවනා වැඩසටහ හෝ භාවනා වැඩසටහන් කිහියකට හෝ භාවනා වැඩසටහන් සිල්ට ම හෝ සහභාගි වීමට හැකි ය.
භාවනා වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
වැඩ සටහන්වසහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද පොත් ධර්ම ත්‍රිකා ද බෙදා දෙනු ලැබේ.