අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
මේ පෝයට සිල් ගන්නට අනුරපුරට එන්න
සිල් ගන්නට රැකගන්නට හොඳ ම තැනට යන්න
බුදු හිමියන් දෙසූ දහම හරිහැටි දැනගන්න
නිවන් දකින පාර කියන වැඩ සටහන මෙන්න
2015 මැයි මස 03 දිනට යෙදෙන වෙසක් පුන්
පොහෝ දින අනුරාධපුර,
වේලුවනගම, අංක 38හි සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන 2015 වෙසක් පුන් පොහොය වැඩසටහන මෙසේ ය:
2015 වෙසක් පුන් පොහොය වැඩසටහන
දින දෙකක් පුරා පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.
පුන් පෝ දින - 2015 මැයි මස 03 දින
පෙරවරු 6.00 – 6.30 ශීල සමාදානය,
6.30 – 7.00 බුද්ධ පූජාව,
8.00 – 9.00 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
6.30 – 7.00 බුද්ධ පූජාව,
8.00 – 9.00 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
9.00 –10.00 භාවනා, මෙහෙයවීම රෝහිත
විජයතිලක මහතා,
10.30 – 11.00 බුද්ධ පූජාව
පස්වරු 12.15 – 1.00 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම
රෝහිත විජයතිලක මහතා,
1.00 – 2.00 අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩ සටහන මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළේ සිවුවැනි
අදියර ඇරැඹීම,
අනුරාධපුර
දිස්ත්‍රික්කයේ දහම් පාසලක පුස්තකාලය සඳහා අනුරාධපුර සදහම් සෙවණ භාවනා
මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත
විජයතිලක මහතාගේ අතින් රුපියල්
පන්දහසක් වටිනා පුස්තකාල පොත් පිරිනැමීම,
2.00 – 2.30 ශීල ආවර්ජනය,
2.30 – 3.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
4.00 – 5.00 ධර්ම
දේශනය - රෝහිත විජයතිලක මහතා,
5.15 – 6.00 භාවනා, මෙහෙයවීම රෝහිත
විජයතිලක මහතා,
6.30 – 7.00 බුද්ධ පූජාව,
7.30 – 8.30 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
8.30 – 9.30 භාවනා, මෙහෙයවීම රෝහිත
විජයතිලක මහතා,
පුන් පෝ දිනට පසු දින - 2015 මැයි මස 04 දින
පෙරවරු 5.00 – 5.30 භාවනා, මෙහෙයවීම රෝහිත
විජයතිලක මහතා,
පෙරවරු 6.00 – 6.30 ශීල සමාදානය,
6.30 – 7.00 බුද්ධ පූජාව,
8.00 – 9.00 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
6.30 – 7.00 බුද්ධ පූජාව,
8.00 – 9.00 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
9.00 –10.00 භාවනා, මෙහෙයවීම රෝහිත
විජයතිලක මහතා,
10.30 – 11.00 බුද්ධ පූජාව
පස්වරු 12.15 – 2.00 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
2.00 – 2.30 ශීල ආවර්ජනය,
2.30 – 3.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
4.00 – 5.00 ධර්ම
දේශනය - රෝහිත විජයතිලක මහතා,
5.15 – 6.00 භාවනා, මෙහෙයවීම රෝහිත
විජයතිලක මහතා,
6.30 – 7.00 බුද්ධ පූජාව,
7.30 – 8.30 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
8.30 – 9.30 භාවනා, මෙහෙයවීම රෝහිත
විජයතිලක මහතා,
පසු දින - 2015 මැයි මස 05 දින
පෙරවරු. 5.00 – 5.30 භාවනා, මෙහෙයවීම රෝහිත
විජයතිලක මහතා,
6.00 – සිල්
පවාරණය.
පෙරවරු
8.00 –10.00 භාවනා වැඩසටහන