අනුරාධපුර සදහම්
සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
අනුරාධපුර සදහම්
සෙවණ
පුන් පොහොය වැඩසටහන
2015 වප් පුන් පෝ දා
2015 වප් පුන් පෝ දා
අනුරාධපුර සදහම් සෙවණ වප් පුන් පොහොය වැඩසටහන 2015 ඔක්තෝබර් මස 27 දිනට
යෙදෙන වප් පුන් පොහෝ දින අනුරාධපුර, උණගස්වැව, වේලුවනගම අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ
දී පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් පැවැත්වේ.
මෙම වප් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා,
භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ.
පුන්
පොහොය වැඩ සටහනට සහභාගි වන පින්වතුනට ත්‍රිපිටකය සහ ත්‍රිපිටක අටුවා ඇසුරෙන් සකස් කරන ලද ධර්ම පත්‍රිකා
ද බෙදා දෙනු ලැබේ.
2015 ඔක්තෝබර් මස 28වැනි දා, එනම් වප් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. එදින පෙරවරු
8.00 සිට පෙරවරු 10.30 තෙක් මෙම භාවනා
වැඩසටහන පැවැත්වේ.
පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන
පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ උපදෙස් පරිදි සලසා දෙනු ලැබේ.
පුන් පොහොය වැඩසටහනට සහ භාවනා වැඩසටහනට සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන
අතර සියලු ම පහසුකම් නොමිළයේ ලබාදෙනු ලැබේ.
No comments:
Post a Comment