Monday, September 18, 2017

dinamina.20170916 pg12

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
 


රෝහිත විජයතිලක මහතා සම්පාය කළ
භාවනා පළමුවැනි පොත
තුන්වැනි මුද්‍රණය
2017 සැප්තැම්බර් මස 16 වැනිදා එළිදකී
රෝහිත විජයතිලක මහතා සම්පාය කළ භාවනා පළමුවැනි පොත තුන්වැනි මුද්‍රණය 2017 සැප්තැම්බර් මස 16 වැනිදා අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී එළිදැක්වෙයි.

භාවනාව යනු කුමක් දැ යි පැහැදිලි කැරෙමෙම දහම් පොතෙහි භාවනා පූර්ව කෘත්‍යය සහ චතුරාරක්ෂක භාවනා ඇතුත් වෙයි.

මොරටුවේ විසූ, පරලෝසැපත් විලියම් විජයතිලක මහතාගේ සියක්වැනි ජන්ම දිනය සහ සෝමා විජයතිලක මහත්මියගේ අනූහයවැනි ජන්ම දිනය වෙනුවෙන් එම දෙපොළට නිවන් සුව පතා දූ දරුවන් සහ විසින් මෙහි මුද්‍රණ දායකත්වය දරණ ලදී.
අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38හි සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහන්ලට සහ සතිපතා භාවනා වැඩසටහන්ලට සහභාගි වන සු වැසියන සහ භාවනා යෝගි භාවනා පළමුවැනි පොත නොමිළයේ බෙදා දෙනු ලැබේ.

No comments:

Post a Comment