අනුරාධපුර
සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
තාරකා කුමක් කරයි ද?
නක්ඛත්තං පටිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා;
අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති
තාරකාති.
“නැකැත් බලන්නා වූ අඥානයාගේ අර්ථය
ඉක්ම යයි. අර්ථයට තමා කැමති අර්ථය
ලැබීම ම නැකත නමි. තාරකා කුමක් කරයි ද?” (නො කරයි.)
(ත්රිපිටකයෙහි
ඛුද්දකනිකායෙහි ජාතකපාළියෙහි ඒකක නිපාතයෙහි 5. අත්තකාම වර්ගයෙහි 49. නක්ඛත්ත ජාතකයෙනි.)