Sunday, April 14, 2019

273 Grahayo Mukuuth ma Karanne Nedda

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
 

තාරකා කුමක් කරයි ද?
නක්ඛත්තං පටිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා;
අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකාති.
නැකැත් බලන්නා වූ අඥානයාගේ අර්ථය ඉක්ම යයි. අර්ථයට තමා කැමති අර්ථය ලැබීම ම නැකත නමි. තාරකා කුමක් කරයි ?” (නො කරයි.)
(ත්‍රිපිටකයෙහි ඛුද්දකනිකායෙහි ජාතකපාළියෙහි කක නිපාතයෙහි 5. අත්තකාම වර්ගයෙහි 49. නක්ඛත්ත ජාතකයෙනි.)

No comments:

Post a Comment