Sunday, July 19, 2015

Me Poyata Sil Gannata

අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
මේ පෝයට සිල් ගන්නට අනුරපුරට             එන්න
සිල් ගන්නට රැකගන්නට හොඳ තැනට     යන්න
බුදු හිමියන් දෙසූ දහම හරිහැටි              දැනගන්න
නිවන් දකින පාර කියන වැඩ සටහන         මෙන්න

2015 ජූලි මස 31 දිනට යෙදෙන ඇසළ පුන් පොහෝ දින අනුරාධපුර, වේලුවනගම, අංක 38හි සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන 2015 ඇසළ පුන් පොහොය වැඩසටහන මෙසේ ය:

පුන් පෝ දින 
පෙරවරු 6.00 6.30 ශීල සමාදානය                     
         6.30 7.00 බුද්ධ පූජාව,
         8.00 9.00 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
         9.00 10.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
        10.30 11.00 බුද්ධ පූජාව  
පස්වරු 12.15  1.00 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
1.00 2.00 අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩ සටහන මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළේ සත්වැනි අදියර ඇරැඹීම,
අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසලක පුස්තකාලය සඳහා අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ අතින් රුපියල් පන්දහසක් වටිනා පුස්තකාල පොත් පිරිනැමීම,
  2.00 2.30 ශීල ආවර්ජනය,
          2.30 3.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
          4.00 5.00 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
          5.15 6.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
          6.30 7.00 බුද්ධ පූජාව,
          7.30 8.30 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
          8.30 9.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
පුන් පෝ දිනට පසු දින
පෙරවරු  5.00 5.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
           6.00      සිල් පවාරණය                     
පෙරවරු  8.00 10.00 භාවනා වැඩසටහන.

No comments:

Post a Comment