අනුරාධපුර සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
මේ පෝයට සිල් ගන්නට අනුරපුරට එන්න
සිල් ගන්නට රැකගන්නට හොඳ ම තැනට යන්න
බුදු හිමියන් දෙසූ දහම හරිහැටි දැනගන්න
නිවන් දකින පාර කියන වැඩ සටහන මෙන්න
2017 ජූලි මස 8 දිනට යෙදෙන ඇසළ පුන්
පොහෝ දින අනුරාධපුර,
වේලුවනගම, අංක 38හි සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන 2017 ඇසළ පුන් පොහොය වැඩසටහන
මෙසේ ය:
පුන් පෝ දින
පෙරවරු 6.00 – 6.30 ශීල සමාදානය,
6.30 – 7.00 බුද්ධ පූජාව,
8.00 – 9.00 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
6.30 – 7.00 බුද්ධ පූජාව,
8.00 – 9.00 ධර්ම දේශනය - රෝහිත විජයතිලක මහතා,
9.00 –10.00 භාවනා, මෙහෙයවීම රෝහිත
විජයතිලක මහතා,
10.30 – 11.00 බුද්ධ පූජාව
පස්වරු 12.15 – 2.00 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
2.00 – 2.30 ශීල ආවර්ජනය,
2.30 – 3.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා,
4.00 – 5.00 ධර්ම
දේශනය - රෝහිත විජයතිලක මහතා,
5.15 – 6.00 භාවනා, මෙහෙයවීම රෝහිත
විජයතිලක මහතා,
6.00 – සිල් පවාරණය හෝ සිල් අළුත් කිරීම
පුන් පොහෝ දින පස්වරු 6.00 සිට පසු
දින පෙරවරු 6.00 තෙක් විශේෂ ශීල භාවනා වැඩසටහන
පස්වරු 6.30 – 7.00 බුද්ධ පූජාව,
7.30
– 9.30 භාවනා, මෙහෙයවීම රෝහිත
විජයතිලක මහතා,
පුන් පෝ දිනට පසු දින
පෙරවරු. 5.00 – 5.30 භාවනා, මෙහෙයවීම රෝහිත
විජයතිලක මහතා,
6.00 – සිල්
පවාරණය .
පෙරවරු 8.00 – 10.30 භාවනා වැඩසටහන, මෙහෙයවීම
රෝහිත විජයතිලක මහතා.
No comments:
Post a Comment