අනුරාධපුර
සදහම් සෙවණ පොහොය වැඩසටහන
අන්තර්ජාල කලාපය
2016 b,a ioyï fijK 234jeks oyïm;
දන් දීමෙහි විපාක දනිත් නම්
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. අර්හත් වූ
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදුව මා විසින් මෙසේ අසන ලදී.
“මහණෙනි, දන් දීමෙහි විපාක යම් සේ මම දනිම් ද, එසේ ම
සත්ත්වයෝත් දනිත් නම්, නොදී අනුභව නො කරන්නාහු ය. මසුරු
මල ද ඔවුන්ගේ සිත මැඬගෙන නො සිටින්නේ ය. ඉදින් අවසන් බත් පිඬ වුවත්, පිළිගන්නා පුද්ගලයකු වෙත් නම්, අවසන් පිඬ ඔහුට
බෙදා නොදී අනුභව නො කරන්නාහු ය. මහණෙනි, දන් දීමෙහි විපාක
යම් සේ මම දනිම් ද, සත්ත්වයෝ එසේ නොදනිත් ද, එහෙයින් නොදී අනුභව කරති. මසුරු මල ද ඔවුන්ගේ සිත මැඬගෙන සිටියි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මෙසේ කියනු
ලැබේ.
“මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද පරිදි, දන් දීමෙහි විපාක යම් සේ මහත් ඵල වේ ද, ඉදින්
එසේ සත්ත්වයෝ දනිත් නම්,
යම්
තැනකට දෙන ලද්ද මහත් ඵල වේ ද, සුදුසු කාලයෙහි (ඒ) ආර්යයනට මසුරු මල දුරු කර, ඉතා පැහැදුණු
සිතෙන් දන් දෙන්නාහු ය.
දක්ෂිණාව
පිළිගැනීමට සුදුසු ආර්යයනට බොහෝ ආහාර ද දන් දී ඒ දායකයෝ මේ මිනිසත් බැවින් චුත ව
ස්වර්ගයට යති.
ඔවුහු
ස්වර්ගයට ගොස් එහි කාමසම්පත්තියෙන්
යුක්ත වූවාහු සතුටු වෙති. දන් දීමෙහි විපාක නොමසුරු ව අනුභව කරති.”
මේ
අර්ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදුව මා විසින් මෙසේ අසන ලදී.
(ඛුද්දක නිකාය 1හි ඉතිවුත්තකපාළියෙහි
ඒකක නිපාතයෙහි තෙවැනි වර්ගයෙහි දානසංවිභාග සූත්‍රයෙනි.) [1.3.6]
ilia lf<a frdays; úch;s,l
ioyï fijK mqka fmdfydh jevigyk
wkqrdOmqr ioyï fijK mqka fmdfydh jev igyk ieu mqr mif<diajl fmdfydh
Èkhl § u fmrjre
6'00 isg miajre 6'00 f;la wkqrdOmqr"
WK.iajej" fõ¿jk.u" wxl 38ys msysá wkqrdOmqr ioyï fijK Ndjkd uOHia:dkfha oS meje;afõ'
විශේෂ ශීල භාවනා
වැඩසටහනක්
දුර බැහැර සිට පුන් පොහොය වැඩසටහනට
සහභාගි වීමට පැමිණෙන පින්වතුන් සඳහා පුන් පොහෝ දින පස්වරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් විශේෂ ශීල භාවනා වැඩසටහනක් ද පැවැත්වෙයි.
mqka fmdfydh Èkg miq Èk Ndjkd jev igykla
ieu mqka
fmdfydh Èkg miq Èkhl
oS u wkqrdOmqr"
WK.iajej" fõ¿jk.u" wxl 38ys" wkqrdOmqr
ioyï fijK Ndjkd uOHia:dkfha oS fmrjre 8'00 isg fmrjre 10'30
f;la Ndjkd jev igykla meje;afõ'
i;sm;d Ndjkd jev igyk
wkqrdOmqr" WK.iajej" fõ¿jk.u" wxl 38ys" wkqrdOmqr ioyï fijK Ndjkd uOHia:dkfha oS i;sm;d Ndjkd jev igyk fikiqrdod oskj, fmrjre 9 isg fmrjre 11 f;la
meje;afjhs'
ioyï fijK Ndjkd uOHia:dkfha Ndjkd
WmfoaYl frdays; úch;s,l uy;d úiska fuu jev igyka fufyhjkq ,efí'
.uka u`.
wkqrdOmqr
isg .=jkaf;dgqfmd< mdf¾ meñK WK.iajej ykaÈfhka ol=Kg yeÍ iqpß;.u mdf¾ lsf,da
óg¾ 2la meñKs úg yuq jk fõ¿jk.u m%cdYd,dj msgqmi bvfï" ioyï fijK Ndjkd uOHia:dkh msysgd
we;'
wkqrdOmqr me/Ks nia
kej;=ïfmdf<a isg iqpß;.u nifhka meñK fõ¿jk.u m%cdYd,dj bÈßmfika neish yels
w;r fk¿ïl=,u fyda ljrlal=,u nihlska
meñK WK.iajej ykaÈfhka nei ;%sfrdao ßhlska meñKSug o yels h'
wkqrdOmqr" WK.iajej" fõ¿jk.u" wxl 38"
ioyï fijK Ndjkd uOHia:dkh
ÿr( 011 571 8840" 077 021 5583'
No comments:
Post a Comment